බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය
- 2019-07-31 15:09:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ, බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. විද්‍යාලයේ සිසුන් 180 කට ආසන්න පිරිසක් මෙදින ත්‍යාග හා සහතික පත් ලැබූහ.
මෙම අවස්ථාවට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. පී. ලාල් ජයසේකර, අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරැ වන රාහුල ලලිත වික්‍රම, ධනසේන මාදුවගේ, විදුහල්පති චන්ද්‍රසිරි ජසෙන්තුලියන යන මහත්වරැ සමග ගුරැවරැ, මවුපියෝ, ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල)
Reply To:
Name - Reply Comment
0 Comments