බෝපේ රාජසිංහ මහා විද්‍යාලයෙන් මත් විරෝධී පා ගමනක්
- 2019-08-12 16:04:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කළ මත් විරෝධී වැඩසටහනක් පසුගියදා පැවැත්වුණි.
දිනෙන් දින වැඩිවන මත් උවදුරට එරෙහිව ඔවුහු මත් විරෝධී පුවරැ රුගෙන මෙලෙස මාර්ගයේ ගමන් කළහ. විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මත් විරෝධී පා ගමනට සිසු සිසුවියෝ රුසක් සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments