මත්ද්‍රව්‍ය නිවාරණයට ඇල්පිටිය පාසල් සිසුන් බලගන්වයි
- 2019-08-09 15:57:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජය මගින් ක්‍රියාත්මක කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව සර්වෝදය මගින් දීප ව්‍යාප්තව සංවිධානය කළ එක්දින පාසල් දරැවන් සඳහා වූ වැඩමුළුවක් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සමථ මණ්ඩල පුහුණුකරැ ඉඳුනිල් සිල්වා මහතා දේශනය පවත්වන අයුරැ.
පිටිගල ඩී.ජේ.විජේසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments