මතින් නිදහස් රටක් - තුටින් සපිරුණු හෙටක්
- 2019-08-09 15:52:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිළියන්දල කලාපයේ පාසල් සිසුන් බලගන්වති.
මතින් නිදහස් රටක් - තුටින් සපිරැණු හෙටක් තේමාවට සමගාමීව මධ්‍යසාර, දුම්වැටි භාවිතයෙන් අපේ දරැවන් නිදහස් කරගැනීමේ සටනට උරදෙමින් පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුබද්ධිත මොරටුව සහ රත්මලාන අධ්‍යාපන කොට්ඨාසවල පාසැල් 07 ක වැඩිහිටි දරැ දැරියන් වෙනුවෙන් මතට එරෙහි පාසැල් සිසුන් බලගැන්වීමේ දේශනමාලා 07 ක් පසුගියදා මාධ්‍යවේදී කපිල බන්දුසේන මහතා ප්‍රමුඛ මොරටුව සරසි ප්‍රමෝෂන් ආයතනය සංවිධානය කරන ලදි.
Reply To:
Name - Reply Comment
0 Comments