මලීදූව ශාරිපුත්‍ර විදුහලේ නව ශිෂ්‍යනායකයෝ පත්වෙති
- 2019-11-29 12:02:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බූස්ස, මලීදූව ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය රත්ගම, මාවඩවිල මලියදේව මහා විද්‍යාලයේ විදුහල්පති හසිත හිරන්ත මහතාෙග් ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති අරැණ ශාන්ත දඩල්ලගේ මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ශිෂ්‍ය නායකයන් 28 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම මෙහිදී සිදුවිය. දොඩන්දූව රෝහණ විද්‍යාලයේ විදුහල්පති නිමල් රණසිංහ මහතා ද මෙම උත්සවයට සහභාගි විය.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments