මහගම ප්‍රාථමික ශිෂ්‍යත්වය සමතුන්
- 2019-05-03 09:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ මහගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් පස් දෙනෙකු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්ව ඇතැයි විදුහල්පති අයි. පී. ඩබ්ලිව්.එම් ආර්. කේ බණ්ඩාර මහතා පැවසීය.
වැඩිම ලකුණු ලබා සමත්වූ සිසු සිසුවියන් වන ලසිඳු විහංස (172) සචිනි චින්තිකා (171) ගිතුම් ෂෙහාර (186) කවිඳු අංජන (172) අභිෂ්ක ෂෙහාන් (169) යන සිසු සිසුවියන් සහ සෙසු සිසු සිසුවියන් විදුහල්පති අයි. පී. ඩබ්ලිව්.එම් ආර්. කේ. බණ්ඩාර මහතා සහ පන්ති භාර ගුරැ මහත්ම මහත්මීන් වන බී.ජී.ඩී.චතුරාණි, එස්.ජී.එල්ඒ.අයිරාංගනි, ජී.ඩබ්ලිව්.නාමලි කේ.එස්.ප්‍රියන්ති, කේ.ඩී.එස් චන්ද්‍රලතා, කේ.එස්.සී.කුරැපිට, ඩබ්ලිව්.ජයකොඩි, ප්‍රදීප් රත්නායක, ඒ.එච්.එල්.එස්.චතුරාධා. එම්.ඩී. පුෂ්පකුමාර, ටී.ඩී.මල්කාන්ති, ජී. යසවතී, යූ.ඩී.ආර්.උඩවත්ත සමග ඡායාරෑපයට පෙනී සිටි අයුරැ.
Reply To:
Name - Reply Comment
0 Comments