මහගම ප්‍රාථමිකයේ බාල දක්ෂයෝ පත්වෙති
- 2019-07-25 22:31:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුලත්සිංහල මහගම ප්‍රාථමික විද්‍යාලයේ බාල දක්ෂ පෝතක කණ්ඩායමට පදක්කම් පැලඳවීම විදුහල්පති එම්.ආර්.කේ. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේ දී සිදුකෙරිණි.
පාසල් ඉතිහාසයේ බාලදක්ෂ පෝතක කණ්ඩායමක් බිහිවූ ප්‍රථම වතාව මෙය බව පැවසූ විදුහල්පති එම්.ආර්.කේ. බණ්ඩාර මහතා එම කණ්ඩායම පුහුණු කිරීම එම්. අයි. අරැක්ගොඩ සහ ඩී. එන්. වී. සුභාෂිණි යන ගුරැ මහත්මීන් විසින් සිදු කළ බවද පැවසීය.
බාල දක්ෂ පෝතක කණ්ඩායම විදුහල්පති එම්.ආර්.කේ. බණ්ඩාර මහතා සහ එම්. අයි. අරැක්ගොඩ සහ ඩී. එන්. වී. සුභාෂිණි යන ගුරැ මහත්මීහු ඡායා රෑපයේ සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments