මහනුවර ආදර්ශය තෙලිතුඩක සේයා ගෙනෙයි
- 2020-05-02 11:28:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වත්තේගම අධ්‍යාපන කලාපයේ පොල්ගොල්ල, මහනුවර ආදර්ශ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ තෙලිතුඩක සේයා සිතුවම් දැක්ම 2019 මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දි පැවැත්වුණි.
පොල්ගොල්ල, මහනුවර ආදර්ශ විද්‍යාලයේ චිත්‍ර කලා සංසදය විසින් මෙම වැඩසටහන සංවිධානය කළහ.
මෙම ප්‍රදර්ශනය සඳහා විද්‍යාලයේ දරැවන්ගේ නිර්මාණ රැසක් ඉදිරිපත් කර තිබු අතර තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමත් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂ කේ.ජී.එස්. නිශ්ශංක සහ වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනවිරත්න, විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. දේශප්‍රිය රත්නායක යන මහත්වරැ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - පි.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments