මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාධ්‍ය වැඩමුළුව දා
- 2019-11-27 14:22:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ඉල්ලීම පරිදි විජය පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් විසින් මෙහෙයවනු ලැබූ “පත්තරයක් කියවමු* මාධ්‍ය අධ්‍යයන වැඩමුළුව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සන්නිවේදන කුසලතා හා මාධ්‍ය දැනුම වර්ධනය කිරීම වැඩමුළුවේ අරමුණ විය. විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයීය මාධ්‍ය අංශයේ ගුරැ භවතුන් විසින් වැඩමුළුව සංවිධානය කළ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වූහ. ඡායාරෑප වලින් දැක්වෙන්නේ වැඩමුළුවේ අවස්ථාව.
(සටහන - තෙනුක, එෂාන්, අරැණ, සෙනුර, චරිත්මා, තේෂිණී, රවීෂා, නෙත්මි, දිනිති)
(ඡායාරෑප - රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments