මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසු නායක නායිකාවන්ට නිල ලාංඡන
- 2019-06-11 15:21:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේ දි සිදු කෙරිණි.
මාතලේ පුරපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති අතර විදුහල්පති ජයන්ත වාසල මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට මාතලේ මූලස්ථාන පොලිසියේ වැඩබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු මවුපියෝ සහභාගි වී සිටියහ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments