මිරිස්වත්ත මහා විද්‍යාලයේ සංහිඳ කලා මංගල්‍යය
- 2019-07-12 16:37:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පැලවත්ත මිරිස්වත්ත මහ විද්‍යාලයේ සංහිඳ කලා මංගල්‍යය බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික තොරතුරැ තාක්ෂණික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මතුගම අධ්‍යාපන කලාපයේ සංගීත අංශයේ අධ්‍යක්ෂ බී. එස්. කන්නන්ගර, වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩැනී ගුණසිංහ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ නාලක සමරවික්‍රම, යන මහත්වරැන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
මෙදින පාසල් සිසුහු 125 දෙනෙක්ද විද්‍යාලයේ ඉදිරිය මෙදින පාසල් සිසුහු 125 දෙනෙක්ද විද්‍යාලයේ ඉදිරිය වෙනුවෙන් සේවාව සලසන ගුරැමණ්ඩලයේ පිරිසක්ද අමාත්‍යවරයා අතින් උපහාර සමරැ තිළිණ ලබා ගත්හ. සිසුන්ගේ නිර්මාණාත්මක අංගවලින් උලෙළ අලංකාර වුණි.
මෙම අවස්ථාවට අවට විද්‍යාලවල විදුහල්පතිවරැ රුසක්ද එක්ව සිටියහ.
විදුහල්පති සුනිල් විස්නාහකඩවර මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ගුරැ මහත්ම මහත්මීන් විසින් මේ කලා මංගල්‍යය සංවිධානය කළ අතර විද්‍යාලයට සුබ පතන්නන් වන දිදුළ කන්ට්‍රක්ෂන් සමාගමේ දමිත් ගම්මන්පිල සහ මිනැස්රෝ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ අනුර කන්නන්ගර යන මහත්වරැ සහයෝගය ලබා දුන්හ.
Reply To:
Name - Reply Comment
0 Comments