මිරිස්වත්ත මහා විදුහලේ සුපිපිට ඒකල බාලිකා සරල කවිතාල තරගයේ පළමු තැන
- 2020-05-21 20:31:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කළ 2019 - සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ පහත රට ඒකල බාලිකා සරල කවිතාල තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය බෙන්තොට ,මිරිස්වත්ත මහා විදුහලේ ඩබ්ලිව් .සුපිපි සඳචායා සිසුවියට හිමිවී තිබේ.
පසුගිය වසරේදී ඇය මෙම තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තාය .
විදුහල්පති අනුර රත්නායක මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය නර්තන අංශයේ අවන්ති මද්දුම බණ්ඩාර ,නයනා මල්කාන්ති ද සිල්වා ,සහ තුෂාරා ද සිල්වා යන ගුරැ මහත්මීන් විසින් මෙම ජයග්‍රහණය සඳහා සිසුවිය පුරැදු පුහුණු කළහ,.
මෙම ජයග්‍රහණය සඳහා ගායන හා වාදනයෙන් සහය වූ සහන් චාමර ,යසිත නදීෂාන් ,දිලානි දනන්ජනා ,අශානි භාග්‍යා යන විද්‍යාලයීය සිසු සිසුවියෝ සමග සුපිපි සිසුවිය සේයාරැවකට මුහුණ දුන් අයුරැයි මේ .
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ )
Reply To:
Name - Reply Comment
0 Comments