මීගහකිවුල ප්‍රාථමිකයේ මල් පෙරහර වීථි සංචාරය කළ දා...
- 2020-04-29 19:40:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පසුගියදා අලංකාර මල් පෙරහරක් පැවැත්වූහ. විදුහල්පති ඩී. එම්. දිසානායක මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ගුරැ මණ්ඩලය සහ ඔවුන්ගේ මවුපියෝ එක්ව පෙරහැර සංවිධානය කළහ. කොඩි සේසත්වලින් මෙන්ම නැටුම් ගැයුම්වලින් අලංකාර වුණු පෙරහර මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ සිට මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය දක්වා ගමන් ගත් අයුරැ මෙහි දැක්වේ.
(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments