මීපාවල අමරසූරිය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2019-03-28 20:45:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල පෝද්දල මීපාවල අමරසූරිය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
“ළඟම පාසල හොඳම පාසල” සංකල්පය පෙරදැරිව ඉදිකළ කාර්මික හා විද්‍යාගාර ඒකකයත්, ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානයත් , ආචාර්ය රිචඩ් පතිරණ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවත් සිසු අයිතියට පත් කෙරැණු අතර ඉදිකිරීමට යෝජිත නව දන්ත ශල්‍යාගාරය සඳහා මුල්ගල තැබීමත් සිදුකෙරැණි.
අධ්‍යාපන අමාත්‍යතුමා ඇතුළු මැති ඇමතිවරැ රුසක් සහ සහෘද පාසල්වල විදුහල්පතිවරැ මෙම උත්සවයට සහභාගී වූහ. එහිදී පසුගිය වසරේ දක්ෂතා දැක්වූ විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂාවන්ගේ දක්ෂතා කුසලතා ඇගයීමට ලක්කෙරැණි.
Reply To:
Name - Reply Comment
0 Comments