මුතුගල කනිටු විදුහලේ නව ශිෂ්‍යනායක නායිකාවෝ පදක්කම් පලඳිති
- 2019-07-30 10:20:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් මුතුගල කනිටු විදුහලේ 2108/ 2019 වර්ෂය සඳහා සිසුනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පසුගියදා සිදු කෙරැණි.
එහිදී එම විදුහලේ විදුහල්පති ධම්මික පෙරේරා මහතා හා නියෝජ්‍ය විදුහල්පති එච්.ඒ.සිරිවර්ධන මහතා ඇතුළු සිසු නායකයන් භාර ආචාර්ය මණ්ඩලය නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවන් සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments