2025 මැයි මස 02 පෙ.ව. 07:50 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් මුතුගල කනිටු විදුහලේ සිසු සිසුවියන් තිස්හය දෙනෙකුට (36) සිසුනායක නායිකා නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පසුගියදා සිදු කෙරැණි.
එදින නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවෝ එම විදුහලේ විදුහල්පති ධම්මික පෙරේරා හා නියෝජ්‍ය විදුහල්පති එම්.ඒ.සිරිවර්ධන මහත්වරැ ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයේ වෙති.
![]() |
diary Read more... |