රැටියල ශ්‍රී ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳි දා...
- 2019-08-12 16:15:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගෝවින්න රුටියල ශ්‍රී ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී යූ. චලන රස්මි සිසුවා සහ පී. හංසනී සිසුවිය ප්‍රධාන ශිෂ්‍ය නායක හා නායිකාව ලෙසත් ජී.සඳිත් භාග්‍ය සිසුවා සහ විහාරා හරින්දි සිසුවිය උප ප්‍රධාන ශිෂ්‍ය නායක හා නායිකාව ලෙසත් නිල ලාංඡන පැලඳුහ.
විදුහල්පති ජී.එම් ජයසිරි මහතාගේ ආරාධනයෙන් වාසනා බේකරි අධිපති දයානන්ද බෝම්බුවල මහතා සහ අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යා විෂය) රෝහණ මහතා ඇතුළු ආරාධිත අමුත්තෝ රුසක් මේ අවස්ථාවට එක්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments