විමලශීල විද්‍යාලයට සමස්ත ලංකා ජයක්
- 2019-09-20 14:52:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2018 ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන අංශයෙන් කොබෙයිගනේ කොට්ඨාසයේ නික/මිදෙල්ලව විමලශීල විද්‍යාලයේ ඩී.එම්.යසෝධ්‍යා සත්සරණි ශිෂ්‍යාව සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ද, ජාතික මට්ටමෙන් දෙවැනි ස්ථානය ද දිනා ගත්තාය.
(එච්.එම්.රිද්මි සත්සරණි)
Reply To:
Name - Reply Comment
0 Comments