2025 මැයි මස 04 වන ඉරිදා
.
2025 මැයි මස 04 පෙ.ව. 01:36 - {{hitsCtrl.values.hits}}
මොරටුව වේල්ස් කුමර විදුහල සහ මොරටුව වේල්ස් කුමරි විදුහල එක්ව සංවිධානය කළ වේල්ස් පාගමන 2018 පසුගියදා පැවැත්වුණි. මේ විදුහල් දෙකෙහි සිසු සිසුවියෝ ආචාර්ය මණ්ඩල සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝද ඊට එක්ව සිටියහ. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ.
(සටහන හා ඡායරෑප - කිත්සිරි ද මෙල්)