ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විදුහලේ චිත්‍ර හා අත්කම් නිර්මාණ වැඩමුළුව දා...
- 2019-12-19 09:08:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කළ චිත්‍ර සහ අත්කම් නිර්මාණ ශිල්පි වැඩමුළුව මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී ඒ.එස්.මොරවලියද්ද, නියෝජ්‍ය විදුහල්පති එස්.කේ.එස්.විමලරත්න, ශ්‍රේණි සමායෝජක සරංගී රණතුංග, විජය පුවත්පතේ උපදේශක කර්තෘ පියල් උදය සමරවීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩමුළුව සඳහා විද්‍යාලයේ තුන, හතර ශ්‍රේණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 170 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ අතර වැඩමුළුව ප්‍රවීණ චිත්‍ර ශිල්පී උදය සමරවීර මහතා මෙහෙය වූයේය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments