ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය පත්වෙති
- 2019-06-03 16:03:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ 2018 වර්ෂයේ සිසු නායක නායිකාවන්ට නිල ලාංඡන පැලදවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
සිසු නායක නායිකාවන් තිස්දෙනෙකු මෙදින නායකත්වයට පත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ බටපොළ කල්‍යාණතිස්ස විද්‍යාලයේ විදුහල්පති කේ. ටී. එල් කරැණාතිලක මහතා විසින් ප්‍රධාන ශිෂ්‍ය නායිකා සිත්මි මිනාරා මහවත්ත දියණියට නිල ලාංඡනය පැලඳ වූ අයුරැ මෙහි දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments