ශාන්ත සිල්වෙස්තර කනිෂ්ඨයේ සිසු නායකයන්ට පදක්කම්
- 2019-11-22 14:46:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ සිසුන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් සී.ටී. ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
එදින නිල ලාංඡන පැලඳි සිසු නායකයන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් සී.ටී. ගුණරත්න, විදුහලේ විදුහල්පති පී.ජි.එස්. බණ්ඩාර හා නියෝජ්‍ය විදුහල්පති ඩබ්.එම්.බී. වීරසිංහ ප්‍රධාන ශිෂ්‍ය නායක එල්.ජි.ආර්.යු.ඒ. දිසානායක සිසුවා ඇතුළු ශිෂ්‍යනායක මණ්ඩලය සහ ආචාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරෑපයකට පෙනි සිටි අවස්ථාව.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments