ශ‍්‍රී රාහුල සිරිනිකේතනාරාම දහම් පාසලේ නායකත්ව පුහුණු වැඩමුළුව ක්
- 2020-04-28 21:31:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්මලාන ශ්‍රී රාහුල සිරිනිකේතනාරාම දහම් පාසලේ නායකත්වයක් පුහුණු වැඩමුළුවක් ශ්‍රී රාහුල සිරිනිකේතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පලාපොත සුමනානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් තෙලවල රාහුල විදුහල් ක‍්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
මෙම වැමඩුළුව දින දෙකක් පුරා පැවති අතර එය උදෑසන 4.30 සිට රාත්‍රී 7.00 පමණ වනතුරැ පැවැත්වුණි.
වාර්ෂිකව පවත්වනු ලබන මෙම නායකත්ව පුහුණු වැඩමුළුව මෙවර පවත්වන ලද්දේ 15වැනි වරටය.
නායකත්වය පුහුණු වැඩමුළුව ඩිල්ෂාන් සඳකැකුළු මඩවල මහතා මෙහෙයවූ අතර මේ සඳහා දහම් පාසල් ගුරැවරැන්ගෙන් හා මවුපියන්ගෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබුණි.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
Reply To:
Name - Reply Comment
0 Comments