සපුගස්කන්ද මහ විදුහලට නායකත්ව අරුණලු
- 2019-09-20 13:59:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ අරැණැල්ලක ප්‍රභාශ්වර නායකත්ව පුහුණු තෙදින කඳවුරැ මාලාවේ තුන්වැනි කඳවුර සපුගස්කන්ද මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙවර ද ශිෂ්‍යනායක නායිකාවෝ 120 කට ආසන්න පිරිසක් කඳවුරට සහභාගි වූහ. මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, ප්‍රාදේශෘය සභා මන්ත්‍රී ලංකා වික්‍රමආරච්චි, විදුහල්පති චන්දන ගලබොඩආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
මෙවර කඳවුර ද නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබේ පාසලටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments