සෝලියස් මැන්දිස් සමස්ත ලංකා චිත්‍ර තරගය පැල්මඩුල්ල ධර්මාලෝකයේ ඩිමල්කා පළමු තැන දිනයි
- 2019-06-03 16:06:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෝලියස් මැන්දිස් සමස්ත ලංකා ළමා චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් පිරිනැමෙන අති විශිෂ්ට සම්මාන සහතිකය පැල්මඩුල්ල ධර්මාලෝක මහා විද්‍යාලයේ අයි.කේ.ඩිමල්කා ඉඳුරන්පිටිය ශිෂ්‍යාව විසින් හිම්කරගන්නා ලදී.
සෝලියස් මැන්දිස් පදනම, සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය හා එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය ගිරාගම සෞන්දර්ය ගුරැ විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. කුඩා කල සිටම චිත්‍ර කලාවට එකසේ දක්ෂතා දක්වන ඇය දිස්ත්‍රික්, පළාත් හා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රුසක් මේ වන විට හිමිකරගෙන ඇත.
(පැල්මඩුල්ල - අරැණ එස්.හේරත්)
Reply To:
Name - Reply Comment
0 Comments