හාලිඇළ ජාතික පාසලේ ධනාත්මක චින්තන හා ගණිත වැඩසටහනක්
- 2019-03-28 21:30:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ/හාලිඇල ජාතික පාසලේ 10- 11 වසරවල සිසු සිසුවියන් උදෙසා සංවිධානය කෙරැණු ධනාත්මක චින්තනය හා ගණිත වැඩසටහනක් තෙදිනක් පුරා එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
‘ අත්තටු නැති සමනලුන්ට ඉගිෙළන්නට වරම් දෙන්න’ යන මැයෙන් ප්‍රවීණ දේශක ආචාර්ය දිලීප චතුරංග ගුණවර්ධන මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. හාලිඇළ ජාතික පාසලේ විදුහල්පති අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සමාජිකාවෝ මෙම වැඩසටහන සංවිධානය කළහ.
(හාලිඇළ- විජේරත්න රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments