හැටන් ශා/ගේබ්‍රියල් බාලිකාවේ ප්‍රාථමික අංශයෙන් සිඟිති පෙරහරක්
- 2019-04-10 10:41:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුවියන්ගේ සිගිති පෙරහැරක් එම විදුහලේ සිට හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය දක්වා ගමන් ගන්නා ලදි.
පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ අවසන් වසරේ ගුරැ සිසුවියක වන ඊ. ඒ. අයි. සඳමාලි මෙනවිය හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිමා වාසික ගුරැවරියක ලෙස ඉගැන්වීම් කරන අතර එම මෙනවියගේ ඒකල ව්‍යාපෘතියක් ලෙස මෙම පෙරහර සංවිධානය කරන ලදී.
එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරැ මණ්ඩලයේ අනුමැතිය මත මෙම පෙරහර සංවිධානය කර තිබුණි. එම පෙරහර විහාරස්ථානයට ගමන් ගන්නා අයුරැ මෙම ඡායාරෑපයෙන් දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments