හෝමාගම ජනාධිපති විදුහලට නායකත්ව අරුණලු
- 2020-01-31 12:13:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශිය සභාවේ දායකත්වයෙන් හෝමාගම කලාපයේ පාසල් දූ දරැවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන “අරැණැල්ලක ප්‍රභාස්වර* තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් වැඩසටහනක් හෝමාගම ජනාධිපති විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී බන්දුල රන්ජන් ඉලේපෙරැම, විද්‍යාලයේ විදුහල්පති ඒ.වී.බන්දුසිරි මහතා ඇතුළු ගුරැ මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ.
මෙවර කඳවුර ද නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. ඔබේ පාසලේත් මෙවැනි කඳවුරක් පැවැත්වීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments